දහම් ලිපි එකතුව                    

ඇයි අහිමි උනහම දුක් වෙන්නේ?

Posted on March 18 , 2017 at 6:30 am



අහිමි උනාම සන්තෝෂ වෙන්න කොහොමත් ඉගෙනගෙන තියෙනවා, අහිමි උනාම සන්තෝෂ වෙන්න දැන් ඉගෙන ගත්තා. දැන් ඔබගේ ජීවිතයේ සදාකාලික සන්තෝෂයක් ඉතුරුවෙලා තියෙනවා. ඕක නෙවෙයි ද ඔබ ජීවිතය කියා මෙච්චර කාලයක් අපේක්ෂා කලේ? ඕකයි අපේක්ෂා කළේ. දැන් තේරුණා ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම. ඒක තමයි හරිම බුද්ධාගම. හරිම මඟ පෙන්වීම. හරිම නිවන් මඟ. එහෙම නැතුව මේ බොරු පාරවල් අල්ලගෙන, යන්න බැරි පාරවල් ඔස්සේ යන්න දඟලනව. කොච්චර දේවල් කරනව ද?

Read More

කෙනෙක් සත්‍ය අවබෝධ කලාම එයා මේ විශ්වයේ රිද්මය දන්නවා.

Posted on March 07 , 2017 at 10:45 am



හුඟාක් හදවතට දුක දැනිච්ච මනුස්සයෙක් අනිත් අයට කඳුළු පෙනේවි කියලා බයෙන් නොහඩා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? මම කියන්නේ එතකොට වහිනවා කියලා. මොකද ඔහුට අඬන්න ඕන නිසා. මම කියන දෙය තේරුම් ගන්න . කඳුළු පෙනේවි කියා නොහඩා සිටිනවා. හරි නම් සොබාදහම වස්සවන්න ඕන, ඔහුට නිදහසේ අඬන්න. ඒකයි මා විශ්වාස කරන ධර්මය...

Read More

ආදරය කරන්නෙක් හා ලබන්නෙක් ඉන්න තැන ගැටුමක් පවතිනවා.

Posted on March 03, 2017 at 10:00 PM



ආදරය කරන්නෙක් හා ලබන්නෙක් ඉන්න තැන ගැටුමක් පවතිනවා. මට ඕනෑ ඒ ගැටුම සදාකාලයටම නවත්තලා දාන්න, නැති කරලා දාන්න. ඒ නිසා මං ඒ අධ්‍යාත්මික වූ , සදාකාලික වූ, සුන්දර වූ, නිර්වාන ධාතුව ස්පර්ශ කරනවා. ආධ්‍යාත්මික ලෝකයෙහි ආදරයට සීමා මායිම් නොමැත.. ලෞකික ලෝකේ මිනිස්සු තමයි මෝඩ කමට එකිනෙකාගේ පෞරුෂයට ආදරය කරන්නේ. අධ්‍යාත්මීය ලෝකයේ ආදරය

Read More

මම කියන්නේ මිනිස්සු නිකං ඉන්න දන්නේ නැහැ කියල..

Posted on Feb 25, 2017 at 10:45 PM



මම කියන්නේ මිනිස්සු නිකං ඉන්න දන්නේ නැහැ කියල.. මම අහන්නේ ඔබෙන්, ඔබ දන්නවාද නිකං ඉන්න? සමහර අයට නිකං ඉන්න කියපුවම එයා කියනවා.. " නිකං ඉන්නනේ කිව්වේ... නිකම් ඉන්න කම්මැලියි .... නිකම් ඉන්න බැහැ, නිදා ගන්න ඕන " කියල. එතකොට මම කියනවා, නැහැ, නැහැ, එයා නිකම් ඉන්නේ නැහැ නිදා ගන්නවා කියල. සමහරු කියනවා....

Read More

මිනිස්සු තමුන් ප්‍රාර්ථනා කරන දේ විතරක් හැමතිස්සෙම දකින්න ලෑස්ති වෙනවා...

Posted on Feb 25, 2017 at 10:45 PM



භවය තේරුම් ගන්න මිනිස්සු බයයි. ඇයි භය? මිනිස්සුන්ට භව තන්හාව තියෙනවා. භව තන්හාව කියන්නේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් නැවත නැවත ආශා කරමින් මේකට බහින්න ඇති කැමැත්ත. මිනිස්සු කැමතියි මිනිහෙක් වෙලා නෙවෙයි බල්ලෙක් වෙලා හරි නැවත මේකට එන්න තියේනම්. මේ දේශනා අහන කෙනෙක් හිටියා. ඔහු ගොඩාක්මේ දේශනාවල් ඇහුවා. ඔහු හිතාගෙන හිටියා ඔහුගේ හිත ගොඩාක් හයියයි කියලා. ඔහු බල්ලෙක් හැදුවා. බොහොම ආදරෙන්...

Read More

Umandawa

Introspection is the best inspection.

The Saviour Returns

Next Events

පෝ දා සද්ධර්ම ප්‍රවර්තනය
මාර්තු 12 වැනි දින සවස 6.00 සිට...

Pindapatha

සෑම සෙනසුරාදා දිනකම පවත්වන තාරුණ්‍යයේ පිණ්ඩපාත පෙළහර පිළිබඳ සියළු විස්තර ලබා ගැනීම සඳහා අපව අමතන්න.

Call us

  • Phone:
    077 544 0888
  • Email:
    info@umandawa.org
  • Address:
    9 Post, Alipallama,
  • Melsiripura, Kurunegala,
  • Siri Lanka.