DONATIONS

We Rise By Lifting Others

Umandwa was not built overnight or by just one person. It is the result of the love, devotion and indomitable strength given by thousands of people who dedicated themselves to turn a vision into reality in a short period of time. Every human being has the strength and power to serve others.

We need your help to complete the following construction projects at Umandawa Monastery:

There are several social services carried out by Umandawa Monastery such as, distributing books, uniforms and shoes for school children, medical and monetary help for those who are suffering from Kidney problems or other critical illnesses.

Kindly help us to continue our social services carried out at the Monastery or help us build the Monastery by contributing your services or monatery donations.

උමංදාව මහා විහාර ආශ්‍රමය ගොඩ නැංවුයේ තනි පුද්ගලයෙක්ගේ ශක්තියෙන් නොවේ . ලක්ෂ සංඛ්‍යාත මිනිසුගේ කාරුණික හදවත් වල ආදරයෙන් , කරුණාවෙන් , ශක්තියෙන් හා භක්තිමත් භාවයෙන් එය මෙතරම් කෙටි කාලයක් තුල ගොඩ නැංවීමට හැකියාව ලබා ගත්තේය. 

පහත සදහන් අවස්ථා සදහා ඔබට දායක විය හැක.

උමංදාව ආශ්‍රමය මුල් කර ගෙන සමාජ සත්කාරක ක්‍රියාකාරකම් රැසක් සිදු කරනු ලැබේ . එහිදී පාසල් ළමුන්ට පොත් පත් බෙදා දීම , සපත්තු, පාසල් නිල ඇදුම් බෙදා දීම , ලබා දීම , වකුගඩු හා වෙනත් බරපතල රෝගාබාද සදහා අවශ්‍ය පරිත්‍යාග ලබා දීම සිදු කර ගෙන යනු ලබයි..  

ඔබටත් මෙවැනි සමාජ සත්කාර සදහා හෝ උමංදාව ආශ්‍රමය ගොඩ නැංවීම සදහා දායකත්වය දැක්විය හැක.

Bank : Commercial Bank

Branch : Boralesgamuwa, Colombo, Sri Lanka

Account Name : Ven Pitiduwe Siridhamma Thero
Account number : 8270019570

Swift Code : CCEYLKLX

Branch Code : 142

Contact Number : +94 766 730 630 / 077 544 0 888 (Whatsapp,Viber)

Email : info@umandawa.org