Navam Mangalyaya 2022
umandawa2022-12-01T02:46:06+00:00Siri Samanthabadra Theo was born on 24th February 1975. Annualy, we celebrate this day by carrying out various meritorious deeds both at the Siri Sadaham Ashramaya and Umandawa Maha Vihara Ashramaya.This year, the 47th birthday of Siri Samanthabhadra Maha Thero will be celebrated with the participation of devotees.
The programme of Siri Sadaham Ashramaya
The Final Meth Bosath Ashirwada Pujawa will held on 16th February 2022 with the participation of devotees. A Deva Dhanaya for 108 Kiri Ammawarun, which is a traditional cultural and religious activity in Sri Lanka, will be carried out on 16th February 2022 . Stationary and other necessary equipment will be offered to over hundred children on 16th February.
The programme of Umandawa Vihara Ashramaya
The Jaya Pirith chanting will be held every day from 13th January 2022 to midnight 23rd February 2022. Inaugural mass of newly opened Uthpalawarana Sri Wishnu Shanthi Mandapaya will be held at 6.30 pm onward on 23rd February 2022. The “Suniyam Yagaya” which is a very popular cultural event in the south cost of Sri Lanka, will be performed after the Mass. A Deva Dhanaya for 108 Kiri Ammawarun, will be carried out on the same day parallelly to the Other events.
The Pada Namaskara Pujawa and the school equipment donation Programme will be carried out on 24th February Morning. Finally, the entire programme will be concluded from the alms giving ceremony for Bhikkus and Bhikkunis which will be held on the 24th and lunch will be served to everyone who attend the ceremony.
සිරි සමන්ත භද්‍ර හිමි උපත ලැබුවේ 1975 පෙබරවාරි 24 වැනිදාය. අප වාර්ෂිකව සිරි සදහම් ආශ්‍රමයේදීත් උමන්දාව මහා විහාර ආශ්‍රමයේදීත් විවිධ පින්කම් සිදු කරමින් මෙම දිනය සමරමු. මෙවර සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේගේ 47 වැනි ජන්ම දිනය සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සමරනු ලබයි.
සිරි සදහම් ආශ්‍රමයේ වැඩසටහන
අවසන් මෙත් බෝසත් ආශිර්වාද පූජාව 2021 පෙබරවාරි 16 වන දින බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතික හා ආගමික කටයුත්තක් වන දේව දානයක් පෙබරවාරි 16 වැනි දින කිරි අම්මාවරු 108 වෙනුවෙන් සිදු කෙරේ. පෙබරවාරි 16 වැනි දින ළමුන් සියයකට අධික පිරිසකට ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍ය උපකරණ පිරිනැමේ.
උමංදා මහා විහාර ආශ්‍රමයේ වැඩසටහන
ජය පිරිත් සජ්ඣායනය 2022 ජනවාරි 13 සිට 2022 පෙබරවාරි 23 මධ්‍යම රාත්‍රිය දක්වා සෑම දිනකම පැවැත්වේ. අභිනවයෙන් විවෘත කරන ලද උත්පලවරණ ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩපයේ මංගල මහා පූජාව 2022 පෙබරවාරි 23 වැනි දින සවස 6.30 ට පැවැත්වේ. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය සංස්කෘතික අංගයක් වන “සූනියම් යාගය” පූජාවෙන් පසුව සිදු කෙරේ . කිරි අම්මාවරු 108 වෙනුවෙන් දේව දානයක් ද එදිනම අනෙකුත් උත්සවවලට සමගාමීව සිදු කෙරේ.
පාද නමස්කාර පුජාව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහන පෙබරවාරි 24 දින පෙරවරුවේ සිදු කෙරේ. අවසාන වශයෙන් 24 වැනිදා පැවැත්වෙන භික්ෂුන් වහන්සේ සහ භික්ෂුණීන් වහන්සේලා උදෙසා පිරිනැමෙන දානමය පිංකමෙන් සම්පූර්ණ වැඩසටහන අවසන් වන අතර උත්සවයට පැමිණි සියලු දෙනාට දිවා ආහාරයද පිරිනැමේ .



















