ALMS GIVING RESERVATION

RESERVATION FOR DAILY ALMS AT UMANDAWA

Twice a day, meals are prepared and offered to the Sangha, guests and volunteers who are dedicating their lives to enhance human welbeing through the various spiritual and social initiatives at Umandawa. Important occasions in your life such as birthdays, annivasaries or any other day of your choice, can be an opportunity to offer meals.

We prepare breakfast for around 100 people and lunch for around 150 people. Join with us on your special day to celebrate those precious memories by being a part of this meritorious deed…

Breakfast and Lunch – LKR 25,000
Umandawa light festival – LKR 5000

There is no limit to donations and we would be delighted with any amount you wish to offer!

උමංදාව දාන දායකත්ව
භාර ගැනිම්

ඔබගේ ජන්මදිනය වෙනුවෙන් හෝ විවාහා සංවත්සරය වෙනුවෙන් හෝ සුවිශේෂී අවස්ථාවන් හේතුවෙන් උමංදාව මහා විහාරවාසී උභතෝ මහා සංඝයා ඇතුලත් සිව්වනක් පිරිස උදෙසා, උදෑසන දානය හා දවල් දානය පිළියෙල කරගැනීම සදහා දායකත්වය සැපයීමට ඔබටත් එක්විය හැක.

උදෑසන දානය සදහා සාමාන්‍ය දිනයන්හි 100ක පමණ පිරිසක් හා දහවල්දානය සදහා 150ක පිරිසක් (ස්වෙච්ඡා හා සෙසු පිරිස ඇතුලත්ව) සදහා දානය සූදානම් කරනු ලබන අතර ඔබගේ මතකයේ රැදුනු ඒ සුවිශේෂ දවසේ මේ උතුම් පුණ්‍යක්‍රියාව සදහා ඔබත් එක්වන්න….

උදැසන හා දහවල් දානය සදහා එක් දිනකට රු 25000.00 මුදලක් හා ආලෝක පුජාව සදහා රු 5000.00 මුදලක් වේ. ඔබට හැකි පමනින් දායක විය හැක.

Use this account for booking with us​

Bank : Commercial Bank

Branch : Boralesgamuwa, Colombo, Sri Lanka

Account Name : Ven Pitiduwe Siridhamma Thero
Account number : 8270019570

Swift Code : CCEYLKLX

Branch Code : 142

Contact Number : +94 766 730 630 / 077 544 0 888 (Whatsapp,Viber)

Email : info@umandawa.org

Booking Calendar
Calendar is loading...
Powered by Booking Calendar
- Available
 
- Booked
 
- Pending
ඔබගේ වෙන් කළ දිනට අවම වශයෙන් මාස 2 කට පෙර ඔබේ ගෙවීම කිරීමට කරුණාකර කාරුණික වන්න. ඔබේ ගෙවීම් ප්‍රේෂණයේ පිටපතක් අප වෙත දන්වන්න අමතක නොකරන්න – ස්තූතියි
Please be kind enough to make your payment at least 2 months before your reserved date and do not forget to inform us with a copy of your payment remittance – Thank you